ඔන්න යාලුවනේ ඔයාලා හොදට දන්න දෙයක් දන්නේ නැති අපේ යාලුවන්ට කියල දෙන්නයි හදන්නේ ඒ තමයි status bar එකට ඔයාගේ නම දාන විධිය මේ පිලි වෙලට කරොත් වැඩේ ගොඩ------------
මේක වැඩකරන්න නම් නම් 4.1 +වත් වෙන්න ඕන
පොඩි වැඩයි තියෙන්නේ හැබැයි මේක කරන්න නම් root කරලා තියෙන්න ඕන
root කරලා නැත්නම් නවීන් ගේ එකෙන් ----- රූට් කරගන්න
දැන් ගේමට බහිමු*****
මේක කරන්න මේ ෂිප් එක ගන්න ඕන
ගත්තු zip file එක extract කරගෙන තියෙන ඇප් දෙකම ඉන්ස්ට්‍රොල් කරගන්න
දැන් xposed ඕපන් කරන්න
මෙන්න මෙහෙමයි දැන්
xposed ඕපන් කරා modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක
ආපහු xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා (ටික් එක අයින් කරන්න එපා )
ඊට පස්සේ කොරන්ඩ තියෙන්නේ status bar කියන එකට ගිහින් custom text එකට ගිහින් ඔයාගේ නම දාලා reboot කරන්න එච්චරයි හොදේ
මම දාලා තියෙන්නේ english වලින් සිංහල වලින් දාන්න ඕනේ නම්මේ විදියට සිංහල හදා ගන්න
font එක වෙනස් කරන එක විතරයි.........
එහෙනම් මම යනවා මේ වගේ post එකක් අරන් ආයි දවසක එනවා
සුභ දවසක්! බුදු සරණයි!!!!!!











comment එකක් දාලම කැපෙන්න යාලුවනේ
ReplyDeleteEla macho. Froyo walata danna beda?
ReplyDeleteඑළකිරි වගේ වැඩනේ මචන්....Froyo කියන එක මට පැහැදිලි නෑ......
Deleteade mata daganna ba bn. wada na mage android vertion ekata oka. mage 2.3 froyo thiyanne. hena aul bn.
Deleteමේක වැඩකරන්න නම් නම් 4.1 +වත් වෙන්න ඕන bn eka :-(
DeleteGood work Brothers.My cong!!!
ReplyDelete