Sunday, August 24, 2014



ඔන්න යාලුවනේ ඔයාලා හොදට දන්න දෙයක් දන්නේ නැති අපේ යාලුවන්ට කියල දෙන්නයි හදන්නේ ඒ තමයි status bar එකට ඔයාගේ නම දාන විධිය මේ පිලි වෙලට කරොත් වැඩේ ගොඩ------------

 මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන 

පොඩි වැඩයි තියෙන්නේ ‍හැබැයි මේක කරන්න නම් root කරලා තියෙන්න ඕන

root කරලා නැත්නම් නවීන් ගේ එකෙන් -----   රූට් කරගන්න

දැන් ගේමට බහිමු*****

මේක කරන්න මේ ෂිප් එක ගන්න ඕන

 
ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

 දැන් xposed ඕපන් කරන්න
 framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න



මෙන්න මෙහෙමයි දැන්

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
 xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක





 ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )
 

ඊට පස්සේ කොරන්ඩ තියෙන්නේ status bar කියන එකට ගිහින් custom text එක‍ට ගිහින් ඔයාගේ නම දාලා reboot කරන්න එච්චරයි හොදේ



මම දාලා තියෙන්නේ english වලින් සිංහල වලින් දාන්න ඕනේ නම්මේ විදියට සිංහල හදා ගන්න
 font එක වෙනස් කරන එක විතරයි.........

එහෙනම් මම යනවා මේ වගේ  post  එකක් අරන් ආයි දවසක එනවා
සුභ දවසක්! බුදු සරණයි!!!!!!

6 comments:

  1. comment එකක් දාලම කැපෙන්න යාලුවනේ

    ReplyDelete
  2. Ela macho. Froyo walata danna beda?

    ReplyDelete
    Replies
    1. එළකිරි වගේ වැඩනේ මචන්....Froyo කියන එක මට පැහැදිලි නෑ......

      Delete
    2. ade mata daganna ba bn. wada na mage android vertion ekata oka. mage 2.3 froyo thiyanne. hena aul bn.

      Delete
    3. මේක වැඩකරන්න නම් නම් 4.1 +වත් වෙන්න ඕන bn eka :-(

      Delete

diwayana lokaya

diwayana lokaya

Categories

. Powered by Blogger.

Social Icons

Followers

Featured Posts

ආ ගිය අය

android වැඩකෑලි

android වැඩකෑලි
එන්න අපේ android කාණ්ඩායමට

සොයන්න

mouse

fb

like this fun page

like this fun page
බුකියේ ජොලි මල්ලි

Popular Posts