හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා ඔන්න අද ගෙනාවා පරිගණක භාවිතා කරන අපේ යාලුවන්ට වටිනා කියන මුදුකාංගයක්
ඒ තමයි ( keyrep මුදුකාංගය )
iskolapotha කියන මුදුකාගය හැර අපට font වලින් tipe කරනකොට ස්පිලි පාපිලි වදින්නේ නෑනේ හෙලබස තිබුණට windows 7 " 8 වලට බොහෝදුරට වැඩ නෑනේ සිම්බල් එකෙන් අකුරු හොයන්න ගියාමත් එපා වෙනවනේ...
මෙන්න ඒකට විසදුම
*ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනේ නෑ
Downlod කරගෙනම බලන්නකො.....
(LINK ) => DOWNLOD
comment එකක් දාලා යන්න හිතවතුනි :-)



0 comments:
Post a Comment