voice reccording සුපිරිම ඇප් එකක් අපි රෙකෝඩ් කරන හඩ විවිධ හඩ විදියට හරවලා save කරන්න පුලුවන්
ඒ හඩට මේ සොප්ටෙයා එක තුලින්ම පොටෝ දමල විඩියෝ එකක් හදන්නත් පුලුවන්
google play හරහා ඉන්ස්ටෝල් කරගන්න
link________>downlod
softwere එකේ ඡායාරූප කිහිපයක්





0 comments:
Post a Comment