අපේ පරිගණකය open කරාම මේ වගේ ඡායාරූපයක් එක්කනේ password එක ගහන්න එන්නේ
වෙනසකටත් එක්ක මට හිතුනා ඒක වෙනස් කරන්න.. හොයාගෙන යනකොට හම්බ උනා..
පුංචි මුදුකාංගයක් මට හිතුනා ඒක ඔය අයටත් වටීවි කියල
*මුලින්ම මේ zip fil එක බාගන්න කො.
<<<<<<<<<downlod>>>>>>>>
ඊට පස්සේ zip එක open කරල ඉන්ස්ටෝල් කරගන්න ඉන් පසුව photo එක මාරු කරන්න
පහත ආකාරයට
මේ වෙනසට ගරු කරල comment එකක් වත් දාගෙන යන්ට ඈ...




0 comments:
Post a Comment