Sunday, August 31, 2014


ඉතින් යාලුවනේ ඔයාලගේ ජීවිත පොඩ්ඩ කොහොමද?

අදත් ඔන්න මම ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන මේක ගොඩක් අය දන්නවා ඇති ඉතින් දන්නේ නැති අපේ යාලුවන්ට පහසු වන්නයි මේක ලියන්නේ..

මේකත් x posed -x blast හරහා කරන එකක් ඒක නිසා මේක කරන්නට ‍ඔයාගේ phone එකේ අනීවා මේ දෙක කරලා තියෙන්න ඕනා


දැන් ගේමට බහිමු....

 x posed -x blast  අලුතෙන් ගන්න අයට කරන විදිය ..ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න


 දැන් xposed ඕපන් කරන්න

 framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න



මෙන්න මෙහෙමයි දැන්

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
 xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක




 ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )

 

දැන් phone tweaks කියන එක ඕපන් කරන්න

full screen caller photos කියන එකත් ඕපන් කර ගන්න

1.පෙන්වන විදියට ටික් එකක් දාගෙන 2.ගිහින් ඔයාට ඕන photos එකක් තෝරගෙන phone එක reboot කරන්න  ඔන්න ඔච්චරයි.....




දැන් කාටහරි call එකක් අරන් බලන්න.....

අවුලක් නම් මම ඉන්වා fb එකේ praween.danushka

එහෙනම් මම යනවා බුදු සරණයි!!!

0 comments:

Post a Comment

diwayana lokaya

diwayana lokaya

Categories

. Powered by Blogger.

Social Icons

Followers

Featured Posts

ආ ගිය අය

android වැඩකෑලි

android වැඩකෑලි
එන්න අපේ android කාණ්ඩායමට

සොයන්න

mouse

fb

like this fun page

like this fun page
බුකියේ ජොලි මල්ලි

Popular Posts