ඉතින් යාලුවනේ ඔයාලගේ ජීවිත පොඩ්ඩ කොහොමද?
අදත් ඔන්න මම ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන මේක ගොඩක් අය දන්නවා ඇති ඉතින් දන්නේ නැති අපේ යාලුවන්ට පහසු වන්නයි මේක ලියන්නේ..
මේකත් x posed -x blast හරහා කරන එකක් ඒක නිසා මේක කරන්නට ඔයාගේ phone එකේ අනීවා මේ දෙක කරලා තියෙන්න ඕනා
දැන් ගේමට බහිමු....
x posed -x blast අලුතෙන් ගන්න අයට කරන විදිය ..ගත්තු zip file එක extract කරගෙන තියෙන ඇප් දෙකම ඉන්ස්ට්‍රොල් කරගන්න
දැන් xposed ඕපන් කරන්න
framework ගිහින් install/update දීලා පෝන් එක රීබූට් කරගන්න
මෙන්න මෙහෙමයි දැන්
xposed ඕපන් කරා modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක
ආපහු xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා (ටික් එක අයින් කරන්න එපා )
දැන් phone tweaks කියන එක ඕපන් කරන්න
full screen caller photos කියන එකත් ඕපන් කර ගන්න
1.පෙන්වන විදියට ටික් එකක් දාගෙන 2.ගිහින් ඔයාට ඕන photos එකක් තෝරගෙන phone එක reboot කරන්න ඔන්න ඔච්චරයි.....
දැන් කාටහරි call එකක් අරන් බලන්න.....
එහෙනම් මම යනවා බුදු සරණයි!!!