Sunday, August 23, 2015


අපේ පරිගණකය open කරාම මේ වගේ ඡායාරූපයක් එක්කනේ password එක ගහන්න එන්නේ

වෙනසකටත් එක්ක මට හිතුනා ඒක වෙනස් කරන්න.. හොයාගෙන යනකොට හම්බ උනා..
පුංචි මුදුකාංගයක් මට හිතුනා ඒක ඔය අයටත් වටීවි කියල

*මුලින්ම  මේ zip fil එක බාගන්න කො.
<<<<<<<<<downlod>>>>>>>>

ඊට පස්සේ zip එක open කරල  ඉන්ස්ටෝල් කරගන්න ඉන් පසුව photo එක මාරු කරන්න
පහත ආකාරයට


මේ වෙනසට ගරු කරල comment එකක් වත් දාගෙන යන්ට ඈ...




voice reccording  සුපිරිම ඇප් එකක් අපි රෙකෝඩ් කරන හඩ විවිධ හඩ විදියට හරවලා save කරන්න පුලුවන්

ඒ හඩට මේ සොප්ටෙයා එක තුලින්ම පොටෝ දමල විඩියෝ එකක් හදන්නත් පුලුවන්

google play හරහා ඉන්ස්ටෝල් කරගන්න

link________>downlod

softwere එකේ ඡායාරූප කිහිපයක්



Friday, August 21, 2015






හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා ඔන්න අද ගෙනාවා පරිගණක භාවිතා කරන අපේ යාලුවන්ට වටිනා කියන මුදුකාංගයක්

ඒ තමයි ( keyrep මුදුකාංගය )

iskolapotha කියන මුදුකාගය හැර අපට font වලින් tipe කරනකොට ස්පිලි පාපිලි වදින්නේ නෑනේ හෙලබස තිබුණට windows 7 " 8 වලට බොහෝදුරට වැඩ නෑනේ සිම්බල් එකෙන් අකුරු හොයන්න ගියාමත් එපා වෙනවනේ...

මෙන්න ඒකට විසදුම
              *ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනේ නෑ

Downlod කරගෙනම බලන්නකො.....

(LINK ) => DOWNLOD

comment එකක් දාලා යන්න හිතවතුනි :-)

Tuesday, March 17, 2015

මෙන්න windows 7,8 වලට ඇල්බම් them....
එකයි මෙතන තියෙන්නේ තව දෙන්නම්...



පොඩි දෙයයි කරන්න තියෙන්නේ

මේ zip fil එක බාගන්න

ඊට පස්සේ ඒක ඕපන් කරලා තියෙන තීම් එක කිලික් කරන්න නිකන්ම වැඩ කරයි

මම යනවා මේ විදියට තමන්ගේ ඡායාරූප දාලා එකක් හදාගන්න විදිය කියල ඕනේ අය comment  එකක් දාලා යන්න

මම යනවා
සුභ දවසක්!



Friday, March 13, 2015

යාලුවනේ සුභ දවසක් වේවා හැමෝටම

පරිගණක පාවිච්චි කරන අපි පරිගණකය අංලකාර කර ගැනීමට විවිධ දේවල් කරනවනේ
ඉතින් මේකත් පොඩි වැඩ කෑල්ලක්

ඉන්ස්ටෝල් කරන්න ඔනේ නෑ ඕපන් කරන්න විතරයි තියෙන්නේ

මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට්


මේකෙන් ඕන විදියට හදාගන්න
(බෝල,තරු,මල්)



මෙන්න ලින්ක් එක  DOWNLOD කර ගන්න
<<<<LINK>>>>  

අපි යනවා එහෙනම් බුදු සරණයි!

COMMENT එකක් දාන්ට හොදේ

diwayana lokaya

diwayana lokaya

Categories

. Powered by Blogger.

Social Icons

Followers

Featured Posts

ආ ගිය අය

android වැඩකෑලි

android වැඩකෑලි
එන්න අපේ android කාණ්ඩායමට

සොයන්න

mouse

fb

like this fun page

like this fun page
බුකියේ ජොලි මල්ලි

Popular Posts