මෙන්න windows 7,8 වලට ඇල්බම් them....
එකයි මෙතන තියෙන්නේ තව දෙන්නම්...
පොඩි දෙයයි කරන්න තියෙන්නේ
ඊට පස්සේ ඒක ඕපන් කරලා තියෙන තීම් එක කිලික් කරන්න නිකන්ම වැඩ කරයි
මම යනවා මේ විදියට තමන්ගේ ඡායාරූප දාලා එකක් හදාගන්න විදිය කියල ඕනේ අය comment එකක් දාලා යන්න
මම යනවා
සුභ දවසක්!



Blog post aka hodai puluwan nam apea fb group akata share karanna yalu
ReplyDeleteFacebook /androidbook