Sunday, August 31, 2014


ඉතින් යාලුවනේ ඔයාලගේ ජීවිත පොඩ්ඩ කොහොමද?

අදත් ඔන්න මම ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන මේක ගොඩක් අය දන්නවා ඇති ඉතින් දන්නේ නැති අපේ යාලුවන්ට පහසු වන්නයි මේක ලියන්නේ..

මේකත් x posed -x blast හරහා කරන එකක් ඒක නිසා මේක කරන්නට ‍ඔයාගේ phone එකේ අනීවා මේ දෙක කරලා තියෙන්න ඕනා


දැන් ගේමට බහිමු....

 x posed -x blast  අලුතෙන් ගන්න අයට කරන විදිය ..ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න


 දැන් xposed ඕපන් කරන්න

 framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න



මෙන්න මෙහෙමයි දැන්

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
 xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක




 ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )

 

දැන් phone tweaks කියන එක ඕපන් කරන්න

full screen caller photos කියන එකත් ඕපන් කර ගන්න

1.පෙන්වන විදියට ටික් එකක් දාගෙන 2.ගිහින් ඔයාට ඕන photos එකක් තෝරගෙන phone එක reboot කරන්න  ඔන්න ඔච්චරයි.....




දැන් කාටහරි call එකක් අරන් බලන්න.....

අවුලක් නම් මම ඉන්වා fb එකේ praween.danushka

එහෙනම් මම යනවා බුදු සරණයි!!!

Wednesday, August 27, 2014

ඉතින් ඔයාල‍ට කොහොමද යාලුවනේ අදත් පුංචිම පුංචි වැඩක් හොයාගෙන ඔයාලව හොයන් ආවේ අපේ phone එකෙන් facebook එකට එහෙම යනකොට සිංහල පෙන්නන්නේ නැති උනාම අවුලක් වගේ නේ ඉතින් ඒක‍ට පොඩිම පොඩි වැඩයි කරන්න තියෙන්නේ------


මේක‍ටත් ඉතින් රූට් කරලා තීන්න ඕනි (දැන් ඉතින් ඔක්කොමලා රූට් වෙලානේ ඉන්නෙ)

තවමත් නැති අය  නවින්ගේ එ‍කෙන් රූට් වෙන්න

ඔන්න ලොකු ගේමක් නෑ මේක ගන්න

දැන් ඉන්ස්ටෝල් කොර ගන්ඩ






දැන් ඕකේ තියෙන විධිය‍ට කරලා facebook එකට එහෙම ගිහින් බලන්‍ට

තව මම දාපු

status bar එකට ඔයාගේ නම දාමු කියන පෝස්ට් එකේ font වලට ගිහින් iskola potha තේරුවම සිංහලෙන් නම දාන්න පුලුවන් තවමත් නම දැම්මෙ නැති අය‍ට

ඕක බලන් දාගන්න

     එහෙනම් මම යනවා  

අදහසක් දාලම යන්න

බුදු සරණයි!!! සුභ දවසක්

Monday, August 25, 2014

 ඔන්න අද නම් පොඩි launcher එකක් අර‍ගෙන ආවේ පොඩි උනා‍ට හෙනම සුප්පා දාගෙන බලන්නකෝ ආයි ඉතින් windows 7 න්ම තමයි


ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

මට මේක හොයා ගන්න පුලුවන් උනේ බුකියේ manusha amal ගේ blogger එකෙන් ඉතින් ඔහුටත් ස්තූති කරන ගමන් මම කැපෙනවා
සුප්පා කියල හිතෙනවනම් comment එකක් දැම්මට අවුලක් නෑ

සුභ දවසක්!! බුදු සරණයි!!!


Sunday, August 24, 2014



ඔන්න යාලුවනේ ඔයාලා හොදට දන්න දෙයක් දන්නේ නැති අපේ යාලුවන්ට කියල දෙන්නයි හදන්නේ ඒ තමයි status bar එකට ඔයාගේ නම දාන විධිය මේ පිලි වෙලට කරොත් වැඩේ ගොඩ------------

 මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන 

පොඩි වැඩයි තියෙන්නේ ‍හැබැයි මේක කරන්න නම් root කරලා තියෙන්න ඕන

root කරලා නැත්නම් නවීන් ගේ එකෙන් -----   රූට් කරගන්න

දැන් ගේමට බහිමු*****

මේක කරන්න මේ ෂිප් එක ගන්න ඕන

 
ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

 දැන් xposed ඕපන් කරන්න
 framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න



මෙන්න මෙහෙමයි දැන්

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
 xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක





 ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )
 

ඊට පස්සේ කොරන්ඩ තියෙන්නේ status bar කියන එකට ගිහින් custom text එක‍ට ගිහින් ඔයාගේ නම දාලා reboot කරන්න එච්චරයි හොදේ



මම දාලා තියෙන්නේ english වලින් සිංහල වලින් දාන්න ඕනේ නම්මේ විදියට සිංහල හදා ගන්න
 font එක වෙනස් කරන එක විතරයි.........

එහෙනම් මම යනවා මේ වගේ  post  එකක් අරන් ආයි දවසක එනවා
සුභ දවසක්! බුදු සරණයි!!!!!!

diwayana lokaya

diwayana lokaya

Categories

. Powered by Blogger.

Social Icons

Followers

Featured Posts

ආ ගිය අය

android වැඩකෑලි

android වැඩකෑලි
එන්න අපේ android කාණ්ඩායමට

සොයන්න

mouse

fb

like this fun page

like this fun page
බුකියේ ජොලි මල්ලි

Popular Posts