Monday, October 6, 2014



මේ වාගේ nokia phone ඕන වැඩ්ඩෙක් ගාව තියෙනවනේ.....

මේවයි තියෙන ගේම් තමයි අපි ඉතින් ඉස්සර ආසාවෙන් ගහන්නේ..මේ ගේම් එකක දෙකක ඕවර් නෝවී ගහන්න කෝඩ් ටිකක් තියෙනවා මේක දන්නවත් ඇති නොදන්නවත් ඇති. අනිත් ගේම් වලත් කෝඩ් දන්නවනම් මටත් කියන්න හොදේ....

  •     මුලින්ම ගේම් එක ස්ටාර්ට් කරන්න........ දැන් පහත කෝඩ් ටයිප් කරන්න

bouns game
code : 787898



rapid roll game
code : 12*#
මේක නම් මේ විධියට කරන්න ඕන





මේ හතරම එකවර ඔබන්න



දැන් ඉතින් out නොවී game ගහන්න තියෙන්නේ.......

එහෙනම් මම යනවා බුදු සරණයි යාලුවන් ඔක්කොටම
(මතකයිනේ ඔයාල දන්න ඒවා මටත් කියන්න)

diwayana lokaya

diwayana lokaya

Categories

. Powered by Blogger.

Social Icons

Followers

Featured Posts

ආ ගිය අය

android වැඩකෑලි

android වැඩකෑලි
එන්න අපේ android කාණ්ඩායමට

සොයන්න

mouse

fb

like this fun page

like this fun page
බුකියේ ජොලි මල්ලි

Popular Posts